Stay Happy and Blessed Inuri Jayasinghe
Inuwa කොහේ සිටිනවාදයි දැයි දන්නෙ. නැත.කොහේ උනත් සතුටින් නිදහසින් මේ වෙලාවේ ඉන්නවා යැයි සිතමි. එංගලන්තෙද ඕස්ට්‍රේලියාවේද නවසීලන්තයේද එසේ නැත්නම් වෙනත් යුරෝපා රටකද කියා මා දන්නෙ නැත
1/17/20251 min read


Inuwa කොහේ සිටිනවාදයි දැයි දන්නෙ. නැත.කොහේ උනත් සතුටින් නිදහසින් මේ වෙලාවේ ඉන්නවා යැයි සිතමි. එංගලන්තෙද ඕස්ට්‍රේලියාවේද නවසීලන්තයේද එසේ නැත්නම් වෙනත් යුරෝපා රටකද කියා මා දන්නෙ නැත. දැනගත්දැනගත්තද මා ඒ පසුපස සොයා යන්නේ නැත. ඒ Inuwa ගේ ප්‍රධානතම ඉල්ලීමකි. අවුරුදු දෙකකට දවස් කිහිපයක් වැඩි කාලයක් තුළ Inuwa මගේ ජීවිතයට දැඩිවම බලපෑ සාධකයකි.මට අමාරු කාලයේ මවක් ලෙස මා බලා ගත්තේය.සොයා බැලුවේය අනුකම්පා කළේය එමෙන්ම කිසි දිනක ප්‍රකාශ කළ නොනමුදු මට ආදරේ කළේය. මා හට දුකක් නැත මා හට ඉතිරිව ඇත්තේ ජීවිතය ලැබුණු සුමිහිරිතම මතකයක් පමණි.ඉඳහිටපු මතකයත් සමග මටව අදහස් මෙසේ වෙබ් අවකාශයේ කවුරුත් නොදන්න තැනක මා සිoහලෙන් අකුරු කොට තබමි. එනවා කියූ පරිද්දෙන්ම මා ඉදිරියට යා යුතුය විසින් මට අවසන් වශයෙන්ම කියන ලද සියලු ඉලක්ක මා සපුරාලිය යුතුය. ඉතින් කවදාවත් ඔයා මේක දකින එකක් නැහැ. ලෝකෙක් කොහේ හිටියත් සතුටින් හොඳින් ආදරෙන් ඉන්නවා මං ප්‍රාර්ථනා කරනවා චූටි පූසෝ.mottya 😊 mema mema mottaya